2017 වර්ෂයේ  විවාහ මංගල කටයුතු සඳහා ශුභ දින

2017 අප්‍රේල් 19 බදාදා 2017 අප්‍රේල් 27 සිකුරාදා 2017 මැයි 11 බ්‍රහස්පතින්දා 2017 මැයි 22 සඳුදා 2017 මැයි 26 සිකුරාදා 2017 ජුනි 07  බදාදා 2017 ජුනි 08 බ්‍රහස්පතින්දා 2017 ජුනි 19 සඳුදා 2017 ජුනි 28 බදාදා 2017 ජුනි 30 සිකුරාදා 2017 අගෝස්තු 24 බ්‍රහස්පතින්දා 2017 සැප්තැම්බර් 04 සඳුදා 2017 ඔක්තෝම්බර් 30 සඳුදා   2017 නොවැම්බර් […]

දේහ ලක්ෂණ රහස් – කාන්තාවකගේ බෙල්ලෙන් කියවෙන රහස්

කාන්තාවකගේ සියලුම අංග වලින්ම කාන්තාවකගේ චර්යාවන් පිළිබඳව හෙලිවේ. එමෙන්ම කාන්තාවකගේ ගෙලද නොයෙක් හැඩයෙන් පිහිටා ඇත. ගෙලෙහි දිල පලලින් ඇයගේ රුවෙහි ලස්සන මෙන්ම ඇයගේ රුචි අරුචි කම් මෙන්ම ඇයගේ ගති ගුණද මනාවට ප්‍රකාශ කල හැකියි. 1 ගෙලෙහි මැදට වෙන්නට උපන් ලපයක් පිහිටන කාන්තාවන් ශාන්ත දාන්ත ස්වාමියෙකු ලබන්නට පින් කර ඇත. 2 ඉතා දික් වූ ගෙලක් ඇති […]

ගනුදෙනුවයි හෙලසිරිතයි.

සිංහල සිරිත් විරිත් හා ගනුදෙනු ද චාරිත්‍රද අදවන තෙක් රැඳී පවතින්නේ සිංහල අවුරුද්ද නිසාම කිවහොත් එයකවුරුත් පිළිගන්නා කරුකි.සිංහල අවුරුද්ද හෙළයන්ගේ අවුරුද්ද වශයෙන් පට  බැඳුනේ ද මේ නිසාය. “හෙළයන්” යන නාමය අප ශ්‍රී ලක්වැසියන්ට පටබැදුනේ අද ඊයෙක නොවේ. ඉපැරණි ලක් වැසියන්ගේ ප්‍රධානතම ආගම සූර්ය ඇදහිල්ල වීම නිසා  ‘’හෙළ” යන නාමය අප ශ්‍රී ලක්වැසියන්ට පටබැදුනි. ලක්වැසියන් එය […]

ලක්‍ෂමීය හෙවත් ශ්‍රියා කාන්තාව වඩින නිවසක් ඔබටත් හිමිද?

යමෙකු විවාහ වෙන්නට පෙර පොරොන්දම් බලන්නේ විවාහය නොකැඩී සමුර්ධිමත් විවාහ ජීවිතයක් ගතකරන්නටයි. ඔබ ගෙයක් හදන්නේද ලක්ෂ්මිය හා ශ්‍රියාව වඩන නිවසක සියලු දෙන එක්වී සතුටින් සාමයෙන් වාසය කරන්නයි.එසේ නම් ඔබ නිවසක් සාදනවානම් ඔබේ උපන් නැකත් අනුව  එම නිවස වර්ග කිරීම වාස්තු රීතීන්ට අනුව නිවාස පොරොන්දම් බැලිය යුතු වන්නේය. ඒ අතර එකුන් දස වර්ග කිරීම ,ඒකා දස […]

විවාහයක් සාර්ථකවීමට පොරොන්දම් ගලපන්න අවශ්‍යමද?

තරුණ හදවත්වල ගොනුව ඇති දහසක් අනාගත පැතුමි අතර විිවාහය ප්‍රමුඛ වන්නකිගතරුණ තරුණියන් වැඩි දෙනෙකු ජ්‍යොතීර්fවිදියකු හමුවට විත් කුතුහලයෙන් විමසා සිටින්නේ තම විවාහය කවදා සිදුවන්නේද යන්නය එය අසන්නේ තමාට විවාහයක් හිමිද එය සිදුවීම ප්‍රමාද වි සිදුවන විවාහය අසාර්ථකවිද යන සැකය හා බියද සිත තුල සඟවා ගෙනය එවැනි් කෙනෙකුගේ විවාහය සාර්තක කරගන්න පොරොන්දම් ගැලපීමෙන් යමක් හෙලිකර දීය […]

ඔබේ ඉරණම මල්වර නැකතින් කිව හැකිද?

මල්වරය පිළිබඳව ලියැවුණු පොත පත බොහෝ අඩුය. ඉන්දියාව වැනි රටවල මේ සඳහා විශේෂ ස්ථානයක් නොදුන්නද ශ්‍රී ලංකාවේ ඉතා ඈත අතීතයේ සිට මල්වරය පිළිබඳ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි මල්වර සිරිත් විරිත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට, පලාතෙන් පලාතට යම් යම් වෙනස්කම් දක්නට ලැබුනත් ශ්‍රී ලාංකකියන් දෙනුයේ මුල් තැනකි. සමහර දෙනෙකු මෙහි විශේෂත්වයක් නොදුටුවද අපගේ අත්දැකීම් අනුව මල්වරයේ තත්කාල කේන්ද්‍රය අනුවත්, […]

ශ්‍රී ලක්‍ෂමී දේවිය හා බැඳුනු පුරාවෘත්ත

“ශ්‍රියා කාන්තාව” “ශ්‍රී දේවිය” “සිරිකත” “ධන ලක්‍ෂමී” යන නාමයන්ගෙන් හඳුන්වනු ලබන ශ්‍රී ලක්‍ෂමී දේවිය විෂ්ණු දෙවිඳුන්ගේ භාර්යාවයි . සුර අසුර යුද්‍ධයේදී කිරි මුහුද කලබා විෂ්ණු දෙවිදුන් විසින් සොයාගත් මෙම ෙස්‍යභාග්‍යයේ සුරුපිය සිතූ පැතූ සම්පත් ලබා දෙන බව කාගේත් විශ්වාසයි එනිසාම සශ්‍රීකත්වය; ෙස්‍යභාග්‍ය ධනය ලැබීම් වස් ශ්‍රියා කාන්තාව අනාදිමත් කාලයක සිට අදහමින් පුද පූජා පවත්වන්නේය. ජීව […]