විවාහයක් සාර්ථකවීමට පොරොන්දම් ගලපන්න අවශ්‍යමද?
Posted on: April 21, 2017, by : sridias

තරුණ හදවත්වල ගොනුව ඇති දහසක් අනාගත පැතුමි අතර විිවාහය ප්‍රමුඛ වන්නකිගතරුණ තරුණියන් වැඩි දෙනෙකු ජ්‍යොතීර්fවිදියකු හමුවට විත් කුතුහලයෙන් විමසා සිටින්නේ තම විවාහය කවදා සිදුවන්නේද යන්නය එය අසන්නේ තමාට විවාහයක් හිමිද එය සිදුවීම ප්‍රමාද වි සිදුවන විවාහය අසාර්ථකවිද යන සැකය හා බියද සිත තුල සඟවා ගෙනය එවැනි් කෙනෙකුගේ විවාහය සාර්තක කරගන්න පොරොන්දම් ගැලපීමෙන් යමක් හෙලිකර දීය හැකිනමි ඔහුට හෝ ඇයට එය මහත් අස්වැසිල්ලක් වනු ඇතගවැඩිදෙනකු සිතන්නේ පොරොන්දම් වලින් සියයට වැඩිගනනක් ශුබවිම තුලින් විවාහය සාර්ථකවන බවයි පොරොන්දම් පරීක්‍ෂණයේ තේරුම විවාහ අපේක්‍ෂක කුමර කුමරියන් සාර්ථක යුග දිවියක් ගතකිරීමට ගැලපේද යන්න සොයා බැලීමය අප විවාහ පරික්ෂණයක යෙදෙන්නේ කුමන අරමුනක් ඉටුකරගනු සඳහාද? තමන්ට වඩා ගැළපෙන යහපත් පවුල් ජීවිතයක් ගත කිරිම සඳහා, දු රදරුවන් ලැබීම සඳහා, තමන්ගේ අදහස්, සිතුම් පැතුම් හා ශාරීරික තත්ත්වයන්ට ගැලපෙන සහාකාරියක් හෝ සහාකාරයෙක් තෝරා ගැනීමටය යන්න බොහෝ දෙනාගෙන් ලැබෙන පිලිතුරකි.බටහිර වැසියන්ගේ අදහස ද මෙයයි. එහෙත් ඉතා ඈත ඉන්දියානු සමාජයේ එනම්, බුද්ධෝත්පත්තියට පෙර විවාහ වීමෙී පරමාර්ථ වශයෙනක් දක්වා ඇත්තේ මීට වඩා වෙනස් අදහසකි.එනම්,

1 පීතෘ පිණ්ඩ දානය පිණිසත් 2 පුත්‍ර සම්පත්තිය පිණිසත් යන්නය.
අපි පොරොන්දම් විස්ස ගැන යම් අවබෝධයක් ඇතිකරගෙන ඉන් පසුව එහි ඇති සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව කතා කරමු
1 නැකත් පොරෝන්දම
ප්‍රධානම පොරොන්දම වන්නේ නක්‍ෂත්‍ර පොරොන්දමයි නක්‍ෂත්‍රය යන්නෙහි පුලුල් අර්ථය නැකත යන්නයි නැකත ජන්මියා උපදින වේලහි සඳු සිටි අංශකය මත පදනම් වන සාධකයකි අතීතයේ දී මෙය සලකන ලද්දේ දින පොරොන්දම යනුවෙනි මෙයින් විවාහ වීමට අපේක්‍ෂා කරන යුවලගේ සෞඛ්‍යයල ජීවන තත්වයල ආයුෂල පෞරුෂයලසැපසම්පත් ආදී සියළු ම අංග සලකා බැලිය හැකි බව පෙන්වා දී තිබේග
2 ගණ පොරොන්දම
ගණ යනු ගුණදම්යගඅකල්පලඅදහස්ලසමානවීමලරසවත් හරවත් යුගදිවියකට අවශ්‍ය දෙයක් බව පැරන්නෝ දන්සිටියහගමෙයින් පුද්ගලයාගේස්වභාවය පරික්ෂා කෙරේ මේ අනුව මනුෂ්‍ය ගුණ කොටස් 3 කට බෙදා දැක්වුහගමෙය චන්ද්‍ර රේකාව මත පදන්ම්ව තිබෙන නැකත් 27අනුව බෙදා දක්වා ඇත ඒ අනුව ගන 3කි දේවල මනුෂ්‍යල රාක්‍ෂගණවශයෙනිග
3 මහේන්ද්‍ර පොරොන්දම
මින් දරු පල ගැන බලයි පරමර්ථය වන්නේ දරුවන් ලැබ සතුටින් සිටීමයිගගඒ විවාහයෙන් පසු දරු පල ලබා සතුටින් සිටීමටයගඑනීසා එයට දෙදෙනා කොතරම් ගැලපේද යන්න සෙවීම මෙහි පරමාර්ථයයිග
4 ස්ත්‍රී දීර්ග පොරොන්දම
මෙමගින් පුරුෂයාට ස්ත්‍රිය සතුටු කල හැකිද යන්නත් සැපයගැනත් බලන්නේයග
5 යෝනි පොරොන්දම
යෝනි යනු කුමක් දැයි කිසිතැනක විග්‍රහ කර නොමැතගඅප සිතන සාමාන්‍ය ලිංගාර්ථය නොවේ එසේ ගත්තනම් ස්ත්‍රී පුරුෂ යෝනි වශයෙනිගඑනිසා නැකත පදනම් කරගෙන යෝනි සියල්ලම නැකත් 27 සතුන් 13 දෙනකුගේ ස්ත්‍රී පුරුෂ යන පදනම මත වෙන්කර ඇත මෙසේ කිරීම ගැන හෝ හේතුව පොත පතේ සඳහන් නොවේගඒ අනුව යෝනි වචනය භාවිතා කලේ කුමකටදැයි සෙවීම අපහසුය විවාහ අපේක්ෂක කුමරාගේත්ල කුමරියගේත්ල අවබෝධයල සමගියල සහයෝගයල කොතරම් දැයි සොයා බැලීම ට කරන පරීක්ෂණය ක් බව පෙන්වා දීමටය  නැතිව එක් එක් අයට එක් එක් යොනිය අයකත් වන බව කීමට නොවේග
6 රාශි පොරොන්දම
ඉතාම ඉහලින් බැලිය යුතු පොරොන්දමකිගලග්න රාශිය සහ චන්ද්‍ර රාශිය ගන්න ගලග්න රාශිය ජන්මියාගේ පෞරුෂය රූප ශක්තිය ලසෞඛ්‍යද ග්‍රහ පිහිටීම් අනුව අධ්‍යාපනයලරැකියාවලවිවාහය ආදිය බැලිය හැකියග
7 රශ්‍යධිපති පොරොන්දම
එදෙනගේ අදහස් උදහස් සහ ජිවන ප්‍රතිපත්ති පරික්ෂා කිරීමත්යග
8 රජ්ජු පොරොන්දම
රජ්ජු යනු රැහැණයිගරැහැණ යනු බන්දනයයිගබන්දනය කරන්නේ දෙදෙනවයිගසාම්ප්‍රදායික හින්දු ජෝතිෂ්‍යයේ මෙය ඉතා වැදගත්යග
9 වශ්‍ය පොරොන්දමග
වශිවිමලබැඳීම යන්නයිගකා සමගද කුමරැ හා කුමරිය සමගයිගඅනොන්‍ය ආදරය ලප්‍රේමයලසමගියලසමාදානයලසතුටුදායක වේද යන්න මින් සොයා බලයිගඅනෝන්‍ය බැඳීම හා කුලය දියුණුවීමග
මෙය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට අවශ්‍ය වන්නකිග
10 වේද පොරොන්දම
සිදුරුවීම ලකැඩි බිඳී යාමලභාදා කරදර ගෙනදීම වේද යන්නෙහි තේරුම සිදුරු වීම යන්නයිග
11 වෘක්ෂ පොරොන්දමග
කායික හා ශාරීරික ශක්තියතුලින් දරුපල බැලීමග
12 ආයුෂ පොරොන්දම
දෙදෙනාගෙන් කවුරුන් වැඩිකල් ජිවත්වේද යන්නගඅභිජිත් නැකත සමග නැකත් 28 වශයෙන් ගෙන ගනනය කලයුතුය
13 ගපක්ෂි පොරොන්දම
දෙදෙනාගේ මිත්‍රත්වය ලවිස්වාසවන්ත භාවය පරික්ෂා කෙරේග
14 භූත පොරොන්දම
තුන්දොස් ගල්පිමයිගවා පිත් සෙම්
15 ගෝත්‍ර පොරොන්දම –
මරවිල අත්‍රි ලවශිෂ්ටලඅංගිරලපුලස්තිලපුලඟලකෘත නැකත්27 අභිජිත් සමග නැකත් 4 බැගින් බෙදා ඇත වංශය පරම්පරාව හැඳින්වේ නැකත් 27 ගෝත්‍ර 7 කට බෙදා ඇතග
16 වර්ණ පොරොන්දම
දෙදෙනා අතර පවතින හීනමානය හෝ අධිමානයයේ ප්‍රමාණය බලයිගඋසස් වර්ණයේ සිට පහත් වර්ණය දක්වා මෙසේ 6 කට බෙදා ඇතග
17 ලිංග පොරොන්දම
පුරුෂත්වය හා ස්ත්‍රීත්වය ප්‍රමුක හැසිරීමේ රටාව මින් අපේක්ෂා කෙරේ ලිංග හඳුනා ගැනීම් සඳහාය
18 දින පොරොන්දම
ධන්වත්විම හා දියුණුව පරික්ෂාකෙරේගඉරිදා පටන් සෙනසුරාදා දක්වා දින ගනනයි
19 නාඩි පොරොන්දමග
දෙදෙනාගේ රුධිර තත්වය හා ජානපරික්ෂාව මින් කෙරේගනහර වල ශක්තියයි ලපුරවැලමද්‍ය ලඅන්ත්‍ය නාඩි 3 වලපිත්ලසෙම් වශයෙන් බෙදා ඇතග
20 ග්‍රහ පොරොන්දම –
ස්ත්‍රී පුරුෂ කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීම් අනුව බලයිගනැකත් පරික්ෂාව මෙන්ම දෙදෙනාගේ සමස්ත ගැලපීම පරික්ෂා කෙරේග
අද විවාහ අසාර්ථක වී තිබෙන්නේ පොරොන්දම් නොගැලපීම හෝ ගැළපීම මත නොවේ ඔවුන්ගේ ජීවිත අසාර්ථකව පවතින්නේ අන්නෝන්‍ය අවබෝධය නැතිකමල අවිශ්වාසයල සැකයල ධනය හා ධනය පරිහරණය කරන සාධකයන් පිළිබඳව මනා අවබෝධයක් විවාහක යුවලක් සතුව නොපැවතීමයිගගයහපත් යුගදිවියකට අවශ්‍ය ධන තත්වයල ආයුෂ තත්වයල ලෙඩරෝගලශාරීරික දුබලතාවයන් සඟවාගෙන කටයුතුකළ බොහෝ විවාහ අසාර්ථක වී තිබෙන්නේ ලිංගික බෙලහීනතාව මතයිගමේ සියල්ල දෙදෙනාගේ කේන්ද්‍ර වෙන වෙනම පරීක්ෂාවකින් මානව සොයාගත හැකියි එමනිසා පොරොන්දම් යන සාධකය ඉක්මවා යන ගැලපීමක් කේන්ද්‍ර පරීක්ෂාවකින් කළ හැකියිගඑමනිසා ඔබ විවාහයකට පෙර ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍ර පිළිබඳව විශ්ලේෂණයක් කරගතයුතුමයග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *