රාහු කාලය

ජ්‍යෝතිෂ්‍යට අනුව සුර්ය දවසක් තුල අලුතින් යම් කාර්යයක් ආරම්භ කිරීමට අසුබ කාලසීමාව රාහු කාලයයි.
ඉර උදාව උදේ 6 ලෙස සලකා මෙම වේලාවන් දී ඇත. යම් දවසක නිවැරදිම රාහු කාලය දැනගැනීමට සදහා එම දවසේ ඉර උදාවට මෙම වේලාවන් සකසාගත යුතුය.
රාහු කාලය සෑම විටෙකම හෝර (-ඔරලෝසු පැය) 1.30 ක් පවතී.
මෙය දිවා රාත්‍රී දෙකටම පොදුය.